Friday, September 18, 2026
spot_img
spot_img
spot_img
spot_img

පාසල් ගුරු හිගය පියවීමට කලාප මට්ටමින් ගුරු සංචිත

Must read

 

_XLකලාප මට්ටමින් ගුරු සංචිතය බැගින් පිහිටුවීමට සැලසුම් කර ඇති බව අධ්‍යාපන ඇමැති අකිල විරාජ් කාරියවසම් මහතා පවසයි.ඔහු මෙම තීරණය ගැනීමට හේතු වී ඇත්තේ සේවයේ නියුතු ගුරුවරුන් 10,000 කට ආසන්න සංඛ්‍යාවක් වාර්ෂිකව දරු ප්‍රසූතිය ඇතුළු වෙනත් හේතු මත නිවාඩු ලබා ගන්නා බැවින් එම කාලසීමාවේ සිසුන්ගේ අධ්‍යාපන කටයුතුවලට බාධාවක් ඇති නොවන පරිදි පාසල්වල සේවය පවත්වා ගැනීමට ඇති අවශ්‍යතාවයයි.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article