Friday, September 20, 2024

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 15 දෙනාගේ PCR නෙගටිව්…

Must read

පසුගිය බදාද දිනයේදී පාර්ලිමේන්තුවේදී සිදු කෙරුණු මන්ත්‍රීවරුන් 15 දෙනාගේ PCR පරීක්ෂණ ප්‍රතිඵල මේ වනවිට ලැබී ඇති අතර ඒ අනුව එම මන්ත්‍රීවරුන්ගේ PCR වාර්තා මගින් ඔවුන්ට කොවිඩ් ආසාදිත නොවන බවට තහවුරු වී නොමැති බව වාර්තා වෙයි

පසුගිය 13 වනදා පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් ඇතුළු 463 දෙනෙකු PCR පරීක්ෂණ සඳහා යොමුකර තිබුණි.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article