Tuesday, September 15, 2026
spot_img

පාර්ලිමේන්තුවේ බුද්ධි අංශයේ පොලිස් නිලධාරියෙකුටත් කො⁣⁣රෝනා

Must read

පාර්ලිමේන්තුවේ බුද්ධි අංශයට අනියුක්තව සේවය කරනු ලබන උප පොලිස් පරීක්ෂකවරයෙක්ට නව කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බව වේත්‍රධාරි නරේන්ද්‍ර ප්‍රනාන්දු සඳහන් කර සිටියි.

මෙම උප පොලිස් පරීක්ෂකවරයා පාර්ලිමේන්තුවේ පිහිටි පොලිස් නිලධාරීන්ගේ භෝජනාගාරයට අවශ්‍ය මාළු මිලදී ගැනීමට පෑලියගොඩ මත්ස්‍ය වෙළෙද සංකීර්ණයට ගොස් ඇති බවත් එහිදී වෛරසය ආසාදනය වන්නට ඇති බවත් මේ වන විට හඳුනාගෙන තිබේ.
ඒ අනුව ඔහුගේ සමීප ආශ්‍රිතයින් 7 දෙනෙකු PCR පරීක්ෂණ සඳහා යොමු කොට ඇත.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article