Friday, September 20, 2024

පාකිස්ථානයෙන් පළමු වරට කොරෝනා ආසාදිතයන් වාර්තා වෙයි

Must read

පාකිස්ථානයෙන් ද මේ වන විට කොරෝනා රොගීන් දෙදෙනෙකු හදුනාගෙන ඇති බව ජාත්‍යන්තර මාධ්‍ය තහවුරු කර සිටියි.
මෙම පුද්ගලයන් දෙදනාගේ තත්වය බරපතල නොවන බවත් තත්වය පාලනය කර ඇති බවත්, ඒ හේතුවෙන් අනවශ්‍ය බියක් ඇති කරගත යුතු නැති බවත් පාකිස්ථාන සෞඛ්‍ය අංශ සදහන් කරයි.
මෙම පුද්ගලයන් දෙදෙනා ඉරානයේ සිට පාකිස්ථානය වෙත පැමිණි පුද්ගලයන් දෙදෙනෙකු බව හදුනාගෙන තිබේ.

ඒ සමගම මේ වන විට ශ්‍රීලංකා බලධාරීන්ද මෙම වෛරසය නැවතත් රට තුලට ඇතුලු වීම වලක්වා ගැනීම සදහා ගත යුතු ක්‍රියාමාර්ග සම්බනදයෙන් සාකච්ඡා කිරීම සදහා අද රැස්විය.එහිදී කොරියාව, ඉරානය හා ඉතාලිය වැනි රටවල සිට මෙරටට පැමිණෙන සංචාරකයන් මෙන්ම ශ්‍රී ලාංකිකයන් සම්බනනදයෙන්ද අනුගමනය කල යුතු ක්‍රියාවන් සම්බන්දයෙන් එහිදී සාකච්ඡා වී ඇත.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article