Friday, September 20, 2024

ප්‍රබල අකුණු ගැන කාලගුණයෙන් අනතුරු ඇගවීමක්

Must read

බස්නාහිර, සබරගමුව, මධ්‍යම, වයඹ, දකුණ, ඌව හා උතුරු මැද පළාත්වලත් මන්නාරම, මුලතින් සහ වව්නියාව දිස්ත්‍රික්කවලත් තැනින් තැන සවස් කාලයේ හෝ රාත්‍රී කාලයේ දී ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි අතර එම ප්‍රදේශවල තාවකාලික තද සුළංද ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

එමෙන්ම විශේෂයෙන් ඇති විය හැකි ප්‍රබල අකුණු සහ තද වැසි පිළිබඳව අනතුරු ඇඟවීමක්ද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර තිබේ.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article