Monday, October 12, 2026
spot_img
spot_img
spot_img
spot_img

ප්‍රවීණ ගායන ශිල්පි ප්‍රියංකර පෙරේරා ජීවිතයෙන් සමුගනී.

Must read

​ශ්‍රී ලාංකීය සංගීත ක්ෂේත්‍රයේ අමරණීය ගායකයෙකු වූ ජේ. ඒ. මිල්ටන් පෙරේරා මහතාගේ සහ මාලා හේමලතා මහත්මියගේ පුත්‍රයා වන, ප්‍රවීණ ගායන හා රංගන ශිල්පී ප්‍රියංකර පෙරේරා අභාවප්‍රාප්ත වී තිබේ. මියයන විට ඔහු 64 වන වියේ පසු විය.

​කලක් තිස්සේ රෝගී තත්ත්වයෙන් පසු වූ ඒ මහතා, මෙරට කලා ක්ෂේත්‍රය තුළ මෙන්ම සිනමාවට මෙන්ම ගීත කලාවට ද විශිෂ්ට දායකත්වයක් ලබා දී ඇත. ප්‍රවීණ රංගන ශිල්පිනී දිල්හානි අශෝකමාලා ඒකනායක මහත්මියගේ ආදරණීය ස්වාමිපුරුෂයා වන ප්‍රියංකර පෙරේරාගේ පුත්‍රයා ඩිල්මින් පෙරේරා වන අතර, ඔහුද කලා ක්ෂේත්‍රයට දායකත්වය සපයයි.

​ප්‍රියංකර පෙරේරා මහතාගේ වියෝව ශ්‍රී ලංකා කලා ක්ෂේත්‍රයට පාලනය කළ නොහැකි පාඩුවක් වන අතර, ඔහුගේ අභාවය පිළිබඳ අපගේ බලවත් සාංකාව හා කණගාටුව මෙයින් ප්‍රකාශ කරමු.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article