NewsPolitics පළාත් පාලන ඡන්ද විමසීම : නාමයෝජනා කැදවීමේ නිවේදනය මේ මස අග By freddy December 8, 2022 0 310 Share Facebook Twitter Pinterest WhatsApp Must read බම්බලපිටිය ගුරුවරයාට පුත්තලමට මාරුවක් May 10, 2025 මියන්මාරයේ සයිබර් අපරාධ මධ්‍යස්ථානවලින් ශ්‍රී ලාංකිකයන් 15 දෙනෙකු මුදා ගැනෙයි May 7, 2025 ශ්‍රී ලංකාවේ විවිධ සංස්කෘතික උරුමය ගැන කියන “මිනාරට්ස්” තුර්කියට May 7, 2025 උතුරේ ඡන්ද ගන්න බලන් NPP එක ප්රභාකරන් ගැනත් ගීත නිර්මාණය කළාද ? May 6, 2025 freddy පළාත් පාලන ආයතන ඡන්ද වීමසීමේ නාමයෝජනා කැඳවීමේ දැන්වීම් දෙසැම්බර් මස අවසන් සතියේ ප්‍රකාශයට පත් කිරීමට මැතිවරණ කොමිසම තීරණය කර තිබේ. මැතිවරණය පැවැත්වීම සම්බන්දයෙන් මේ වන විට සාකච්ඡා වෙමින් පවතින බවත්,ඉදරි දිනවලදී තවත් සාකච්ඡා පැවැත්වීමට නියමිත බවත්, මැතිවරණ කොමිසමේ සභාපතිවරයා සදහන්කර ඇත. පළාත් පාලන ඡන්ද විමසීමේ පනතට අනුව මාර්තු මස 20 වැනිදා මැතිවරණය පැවැත්වීමට නම්, ජනවාරි මස 05 වැනිදාට පෙර ඊට අදාළ ගැසට් නිවේදනය නිකුත් කළ යුතුයි. Share Facebook Twitter Pinterest WhatsApp Previous articleරටේ තිබෙන තැන ගැන ජනතාවට සැබෑ පණිවිඩය ගෙන යාම ජනමාධ්‍යවේදියාගේ වගකීමක් –Next articleහෙට පාසල් වලට විශේෂ නිවාඩු - Advertisement - More articles මියන්මාරයේ සයිබර් අපරාධ මධ්‍යස්ථානවලින් ශ්‍රී ලාංකිකයන් 15 දෙනෙකු මුදා ගැනෙයි May 7, 2025 ජනපතිට ‘ සිවරාම් ‘ අමතකද ? April 28, 2025 තවත් සංස්කෘතියකට ගරු කරන්න බැරි අයත් එක්කද ඇගමැතිණිය උතුරට ගියේ ? April 13, 2025 - Advertisement - Latest article බම්බලපිටිය ගුරුවරයාට පුත්තලමට මාරුවක් May 10, 2025 මියන්මාරයේ සයිබර් අපරාධ මධ්‍යස්ථානවලින් ශ්‍රී ලාංකිකයන් 15 දෙනෙකු මුදා ගැනෙයි May 7, 2025 ශ්‍රී ලංකාවේ විවිධ සංස්කෘතික උරුමය ගැන කියන “මිනාරට්ස්” තුර්කියට May 7, 2025 උතුරේ ඡන්ද ගන්න බලන් NPP එක ප්රභාකරන් ගැනත් ගීත නිර්මාණය කළාද ? May 6, 2025 මුලතිව් දිස්ත්‍රික්කයේ ඡන්දය ප්‍රකාශ කිරීමට ඡන්දදායකයින් 87,800 ක් May 5, 2025