Monday, September 14, 2026
spot_img

පළමු ශ්‍රී ලාංකික කොරෝනා රෝගියා වාර්ථා වෙයි

Must read

කොරෝනා වෛරසය ආසාදනය වූ පළමු ශ්‍රී ලාංකිකයා ඉතාලියෙන් වාර්ථා වී ඇත. මෙසේ කොරෝනා ආසාදනය වී ඇත්තේ ඉතාලියේ බ්‍රේසියා නගරයේ ජීවත්වන ශ්‍රී ලාංකික කාන්තාවකටය.ඇය මේ වන විට බ්‍රේෂියා නගරයේ රෝහලකට ඇතුලත් කර ඇත.

ඉතාලියේ ජීවත් වන ශ්‍රී ලාංකිකයන්ගෙන් ලැබී ඇති තොරතුරු වලට අනුව ඇය 46 හැවිරිදි කුමුදු නැමැති කාන්තාවකි.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article