Friday, September 18, 2026
spot_img

පලාලි ගුවන්තොටුපලේ ගුවන් සේවා ඇරඹේ

Must read

පලාලි ජාත්‍යන්තර ගුවන්තොටුපොළේ ගුවන්සේවා කටයුතු නැවත ආරම්භ කරමින් ඉන්දියාවේ චෙන්නායි සිට පලාලි ගුවන්තොටුපල දක්වා ගුවන්යානයක් අද (12) උදෑසන පැමිණියේය.

 

 

මෙම ගුවන්තොටුපල සංවර්ධනය කිරීම සදහා රුපියල් මිලියන 2,250ක වියදමක් දැරීය.

ඒ අනුව ඉන්දියාවේ සිට පලාලි දක්වා සතියේ සෑම සඳුදා,අඟහරුවාදා හා සෙනසුරාදා දිනයකම ගුවන් ගමන් ක්‍රියාත්මක වෙයි.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article