Friday, September 18, 2026
spot_img
spot_img
spot_img
spot_img

පරිපාලන නිලධාරීන්ගේ වෘත්තීය ක්‍රියාමාර්ගය අවසන් : රු.15000ක දීමනාවකට කැබිනට් අනුමැතිය

Must read

වැටුප් ඇතුළු වෘත්තීය ගැටළු කිහිපයක් මුල් කර ගනිමින් ශ්‍රීලංකා පරිපාලන සේවා නිලධාරීන්ගේ සංගමය හා රජයේ විධායක ශ්‍රේණි නිලධාරීන්ගේ සංගමය  ආරම්භ කර තිබූ වෘත්තීය ක්‍රියාමාර්ගය අත්හිටුවා තිබේ.

පරිපාලන සේවා නිලධාරීන් අැතුළු විධායක දීමනා හිමි සියළු නිලධාරීන් සදහා පොදුවේ රු.15000ක දීමනාවක් ලබාදීමට කැබිනට් අනුමැතිය හිමිවීමත් සමග වෘත්තීය ක්‍රියාමාර්ග අත්හැරීමට ඔවුන් තීරණය කර ඇත.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article