වැටුප් ඇතුළු වෘත්තීය ගැටළු කිහිපයක් මුල් කර ගනිමින් ශ්‍රීලංකා පරිපාලන සේවා නිලධාරීන්ගේ සංගමය හා රජයේ විධායක ශ්‍රේණි නිලධාරීන්ගේ සංගමය ආරම්භ කර තිබූ වෘත්තීය ක්‍රියාමාර්ගය අත්හිටුවා තිබේ.
පරිපාලන සේවා නිලධාරීන් අැතුළු විධායක දීමනා හිමි සියළු නිලධාරීන් සදහා පොදුවේ රු.15000ක දීමනාවක් ලබාදීමට කැබිනට් අනුමැතිය හිමිවීමත් සමග වෘත්තීය ක්‍රියාමාර්ග අත්හැරීමට ඔවුන් තීරණය කර ඇත.