Thursday, January 23, 2025

පර්යේෂණ සමුළුවක් සඳහා මෛත්‍රි වික්‍රමසිංහ යාපනයට…

Must read

ජනාධිපති ආර්යා  මෛත්‍රී  වික්‍රමසිංහ  ඊයේ යාපනයට විශ්ව විද්‍යාලයට ගොස් තිබුණි.
විශ්වවිද්‍යාල උපකුලපති මහාචාර්ය සිරිසකුනරාසා විසින් ඇයව  පිළිගනු ලැබීය.

යාපනය විශ්වවිද්‍යාලයේ පැවැත්වෙන පර්යේෂණ සම්මන්ත්‍රණයකට සහභාගී වීමට ඇය යාපනයට පැමිණ තිබීම විශේෂත්වයකි.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article