Monday, December 23, 2024

නොවැම්බරයට කලින් සොහොන් බිම් කලඒළි වෙයි

Must read


යුද්ධයේදී  දිවිපිදූ සටන්කාමීන්ගේ දේහ තැන්පත් කර ඇති විශ්වමඩුහී සුසාන භුමියක් අද ජනතාව ඒක්වී ශ්‍රමදානයකින් පිරිසිදු කරන ලදී. මෙම කාර්ය සදහා වන්නි පාර්ලිමේන්තු මන්ත්‍රී චාල්ස් නිර්මලනාදන් මහතාද සහභාගි විය.එළඹෙන නොවැම්බර් 27 වැනි දිනට යෙදෙන මහවිරු දිනය නිමිතිකොටගෙන මෙම ශ්‍රමදානය සිදුකරන ලදී.

ෂන්මුගම් තවසීලන්

 

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article