Monday, September 14, 2026
spot_img

ආසියානු පැරා ක්‍රීඩා උළෙලෙන් ශ්‍රී ලංකාවට රන් පදක්කම් දෙකක්

Must read

ආසියානු පැරා ක්‍රීඩා උළෙලේදී රන් පදක්කම් දෙකක් දිනා ගැනීමට ශ්‍රී ලංකා ක්‍රීඩකයන් දෙදෙනෙකු සමත් විය.

ඒ අනුව T44 මීටර 100 ඉසව්වෙන් රන් පදක්කම දිනා ගැනීමට නුවන් ඉන්දික සමත් වූ අතර ඔහුගේ දක්ෂතාවය තත්පර 11.63කි.

දෙවන රන් පදක්කම හිමි වූයේ T46 මීටර 1500 ඉසව්වෙනි. එම තරඟයට සහභාගී වූ ප්‍රදීප් ⁣සෝමසිරි එහි රන් පදක්කම දිනා ගැනීමට සමත් වූ අතර ඔහු මිනිත්තු 4:05:14ක කාලයක් වාර්තා කර ඇත.

ඡායාරූප – Ceylon Athletics facebook පිටුවෙනි.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article