• HOME
  • NEWS
  • STORIES
  • ARTICLES
  • INTERVIEWS
  • EDITORS CHOICE
  • INFORMATION
  • North & East
  • PHOTO STORY
  • VIDEO
  • PROVIENCIAL NEWS
  • CITIZEN PAGE
Search
Logo
Logo
Sign in
Welcome! Log into your account
Forgot your password? Get help
Password recovery
Recover your password
A password will be e-mailed to you.
  • Advertise
  • About
  • Events
  • Write for Us
  • In the Press
Sign in / Join
CITIZEN POST
Saturday, October 31, 2026
Facebook
Twitter
Youtube
type here...
  • SINHALA
  • TAMIL
  • ENGLISH
  • HOME
  • NEWS
  • STORIES
  • ARTICLES
  • INTERVIEWS
  • EDITORS CHOICE
  • INFORMATION
  • North & East
  • PHOTO STORY
  • VIDEO
  • PROVIENCIAL NEWS
  • CITIZEN PAGE
spot_img
spot_img
spot_img
spot_img
CITIZEN POST
  • HOME
  • NEWS
  • STORIES
  • ARTICLES
  • INTERVIEWS
  • EDITORS CHOICE
  • INFORMATION
  • North & East
  • PHOTO STORY
  • VIDEO
  • PROVIENCIAL NEWS
  • CITIZEN PAGE
Uncategorized

දෙමළ ජාතික සන්ධානය හා ජනපති අතර හමුවක් !

By freddy
November 17, 2018
0
171
Share
Facebook
Twitter
Pinterest
WhatsApp

    Must read

    මයිලත්තමඩු මාදවන ප්‍රදේශයේ වෙඩි තැබීමක්!

    October 20, 2026

    අධිකරණ තීන්දුව ක්‍රියාත්මක කරනු!

    October 20, 2026

    බ්‍රිතාන්‍යයේ Poundland වෙළෙඳසැල් ජාලය බේරාගැනීමට සාකච්ඡා – සේවකයින් 12,000කගේ රැකියා අවදානමක

    October 16, 2026

    මාදුරුඔය ජාතික උද්‍යානයේ දඩයමේ ගිය සැකකරුවන් සිව්දෙනෙක් අධිකරණයට

    October 15, 2026
    freddy

    MY 3 1මතුව ඇති අර්බුදයකාරි තත්වය ගැන කථා කිරිම සදහා දෙමළ ජාතික සන්ධානය හා ජනපති සිරිසේන අතර හමුවක් අද සවස පැවැත්විමට නියමිත බව දේශපාලන ආරංචි මාර්ග දක්වා සිටි.
    සිකුරාදා සම්මත කර ගැනුණු විශ්වාසභංග යෝජනාව සම්බන්ධයෙන් සහ ඉදිරියේදී පාර්ලිමේන්තුවේ වැඩ කටයුතු සිදු කිරීම ගැන ද එහිදී සාකච්ඡා වනු ඇතැයි දැනගන්නට තිබේ.
    පාර්ලිමේන්තුවේ දී විශ්වාසභංග යෝජනාව ගෙන ඒම සඳහා ස්ථාවර නියෝග අත්හිටුවීමේ යෝජනාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලද්දේ දෙමළ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී එම් ඒ සුමන්තිරන් මහතා විසිනි.
    ජනාධිපතිවරයා   පාර්ලිමේන්තුව විසිරුවරිමින් නිකුත් කළ ගැසට් නිවේදනයට එරෙහිව දෙමළ ජාතික සන්ධානයේ නායක ආර් සම්පන්දන් මහතා ශ්‍රේෂ්ඨාධිකරණයේ මූලික අයිතිවාසිකම් නඩුවක් ද ගොනු කර තිබේ.
    මේ අතර සිය මතය හැම විටකම නොබියව ප්‍රකාශ කිරිමට දෙමළ ජාතික සන්ධානය විසින් කටයුතු කර තිබණ අතර එකි ස්ථාවරයන් දකුණේ ප්‍රගතිශිලි සමාජයේ මහත් පැසසුමකටද ලක්ව තිබුණි.

    Share
    Facebook
    Twitter
    Pinterest
    WhatsApp
      Previous article113 පෙන්නන්න ජනපති සිරිසේනගෙන් මහින්ද රාජපක්ෂට තවත් පැය 48 ක් !
      Next articleමෙන්න චැනල් 4 එක ලංකාව ගැන කියපු දේ ! ( විඩියෝ සහිතයි )
      - Advertisement -spot_img

      More articles

      ආගමික පාසල් ගුරුවරුන්ගේ දීමනාව වැඩි කරන ලෙස ඉල්ලීමක්

      May 29, 2025

      මුල්ලිවයික්කාල්හිදී මියගිය පුද්ගලයන් තිරුක්කෝවිල්හිදී සිහිකරයි

      May 15, 2025

      ටොන් 2ක් බරැති යෝධ තල්මසෙකු රාමේෂ්වරම් අසල මුහුදු වෙරළට ගසාගෙන එයි

      December 12, 2024
      - Advertisement -spot_img

      Latest article

      මයිලත්තමඩු මාදවන ප්‍රදේශයේ වෙඩි තැබීමක්!

      October 20, 2026

      අධිකරණ තීන්දුව ක්‍රියාත්මක කරනු!

      October 20, 2026

      බ්‍රිතාන්‍යයේ Poundland වෙළෙඳසැල් ජාලය බේරාගැනීමට සාකච්ඡා – සේවකයින් 12,000කගේ රැකියා අවදානමක

      October 16, 2026

      මාදුරුඔය ජාතික උද්‍යානයේ දඩයමේ ගිය සැකකරුවන් සිව්දෙනෙක් අධිකරණයට

      October 15, 2026

      ග්‍රෑන්ඩ්පාස්හි හදිසි ගින්නකින් අනවසර පැල්පත් නිවාස 15ක් විනාශ වෙයි

      October 14, 2026
      CITIZEN POST

      © 2022 All Rights Reserved.
      Power by Concept Dsign

      Facebook
      Instagram
      Twitter
      VKontakte
      Youtube

      Archives

      • October 2026
      • September 2026
      • August 2026
      • July 2026
      • June 2026
      • May 2026

      About Us

      • Home
      • News
      • Provincial News
      • Stories
      • Articles
      • Interviews
      • Editors Choice
      • Photo Story
      • Video
      • Art & Culture
      • Information

      Popular Category

      • Stories1883
      • Articles1179
      • Editors Choice930
      • North & East News670
      • News399

      Editor Picks

      මයිලත්තමඩු මාදවන ප්‍රදේශයේ වෙඩි තැබීමක්!

      October 20, 2026

      අධිකරණ තීන්දුව ක්‍රියාත්මක කරනු!

      October 20, 2026