Friday, September 18, 2026
spot_img
spot_img
spot_img
spot_img

දුප්පතුන්ට ඉඩම් නොදී රජයේ වනාන්තර දූෂිතයින්ට දීමට එරෙහිව දේවාපුරම් ජනතාව විරෝධතාවයක

Must read

මඩකලපුව ග්‍රාන් ප්‍රාදේශීය ලේකම් දේවාපුරම් ප්‍රදේශයේ ජනතාව පසුගිය 22 වනදා  විරෝධතාවයක නිරත වූහ. රජයට අයත්අ ක්කර 25ක වනාන්තරයක් විනාශ කිරීමට එරෙහිව දේවාපුරම් ජනතාව මෙසේ විරෝධතා දැක්වූහ.මෙම වනාන්තරයේ ගස් කපා සුද්ද කිරීමට සම්බන්ධ පුද්ගලයාට රජයේ බලපත්‍රයක් ලැබී ඇත්තේ, 2008 වසරේදීය. මිනිසුන් අත දරා සිටි බැනර් වල තිබුණේ ”රාජ්‍ය විසින් සමානාත්මතාවය පවත්වාගෙන යාම තුරන්වී ඇති අතර යුක්තිය ඉටුකිරීම සිහිනයක් වී ඇත, එය සැමවිටම දුප්පතුන් සදහා අරගලයක් ද ”  ආදී වශයෙනි.




රුද්‍රා

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article