Friday, September 18, 2026
spot_img
spot_img
spot_img
spot_img

තිසර මාලිංග සමාජ මාධ්‍ය ගැටුම ශ්‍රීලංකා ක්‍රිකට් අවධානයට

Must read

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ තුන් ඉරියව් ක්‍රීඩක තිසර පෙරේරා හා එක්දින ක්‍රිකට් කණ්ඩායමේ නායක ලසිත් මාලිංග අතර සමාජ මාධ්‍ය හරහා මත ගැටුමක් නිර්මාණය වී තිබෙන බව මේ වන විට ක්‍රීඩා ලෝලීන් බොහෝ දෙනෙකු දන්නා කරුණක් වී අැත. මෙම මත ගැටුම මුලින්ම ආරම්භ වී තිබුණේ මෙම ක්‍රීඩකයන් දෙදෙනාගේ බිරින්දෑවරුන් අතරය

මේ වන විට මේ තත්වය ශ්‍රි ලංකා ක්‍රිකට් ආයතනයේ අවධානයට යොමුවී ඇති අතර මේ පිළිදව අභ්‍යන්තර පරීක්ෂණයක් පත්වීමටද ශ්‍රි ලංකා ක්‍රිකට් ආයතනය තීරණය කර ඇත.

 

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article