Monday, September 14, 2026
spot_img

ඩ්‍රෝන කැමරා භාවිතය පිලිබද විවෘත වැඩමුළුවක්..

Must read

ඩ්‍රෝන කැමරාවන් භාවිතා කරන මාධ්‍යවේදීන්ට මෙන්ම පුද්ගලයන්ටද ඒ හා සම්බන්ද වන ආචාරධර්ම හා නීති පිලිබදව දැනුවත්  කිරීමේ වැඩමුළුවක් සංවිධානය කිරීමට රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව කටයුතු සූදානම් කොට තිබෙනවා. එය මේ මස 31 වනදා පැවැත්වීමට කටයුතු සූදානම් අතර න්‍යායාත්මක හා ප්‍රායෝගික ලෙස මෙම වැඩමුළුව පැවැත්වෙනු ඇති.

www.news.lk හා www.dgi.gov.lk යන වෙබ් අඩවි ඔස්සේ ඕනෑම පුද්ගලයෙකුට මේ සදහා ලියාපදිංචි විය හැකි අතර පළමුවෙන් ලියාපදිංචි වන්නන් වෙනුවෙන් ප්‍රමුඛතාවය ලබා දෙනු ලැබේ.

blackmagic-micro-cinema-camera-2015-04-13-02

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article