Stories ජේසන් රෝයිට 30%ක දඩයක් By freddy July 12, 2019 0 147 Share Facebook Twitter Pinterest WhatsApp Must read මොණරාගල වැල්ලවායේ සිට ජාත්‍යන්තරය ජයගත් චේතනා විමුක්ති: මංගල T20 තරගයේදීම කඩුලු 3ක් September 4, 2026 මුහුදේදී අත්අඩංගුවට ගත් ඉන්දීය ධීවරයන් 9 දෙනෙකුට අධිකරණය දුන්න තීන්දුව.. September 4, 2026 බුත්තල – කතරගම මාර්ගයේදී වන්දනා බස් රථයකට වන අලි ප්‍රහාරයක් September 3, 2026 හක්කපටස් කා බරපතළ තුවාල ලැබූ වන අලියා මරුට: වෛද්‍යවරුන්ගෙන් අපූරු මානුෂීය මෙහෙයුමක් September 3, 2026 freddy ඊයේ (11) එංගලන්තය හා ඕස්ට්‍රේලියාව අතර පැවති ලෝක කුසලාන දෙවැනි අවසන් පූර්ව තරගයේදී විනිසුරු තීරණවලට එකග නොවීම හා ඊට එරෙහිව ප්‍රතිචාර දැක්වීම හේතුවෙන් එංගලන්ත ආරම්භක පිතිකරු ජේසන් රෝයිට තරග මුදලින් 30% ක මුදලක් දඩ ලෙස ගෙවීමට නියම කිරීමට තරග තීරකවරයා තීරණය කර ඇත.ඊට අමතරව ඩිමෙරිට් ලකුණු දෙකක්ද ඔහුට ලබාදීමට තීරණය කර ඇත.කෙසේ වෙතත් ලෝක කුසලාන අවසන් තරගය සදහා ක්‍රීඩා කිරීමේ අවස්ථාව රෝයිට අහිමි නොවේ. Share Facebook Twitter Pinterest WhatsApp Previous articleරජයන් විසින් කරන ඉල්ලීම් අනුව ෆේස්බුක් පිටු තහනම් නොකරන බව ෆේස්බුක් නිලධාරීන් තහවුරු කරයි.Next articleමීළඟ ආණ්ඩුවේ බලවතා අගමැතිවරයායි - Advertisement - More articles අත්තිඩිය වනජීවී රෝහල විවෘතයි – කළු වඳුරාට විශේෂ ප්‍රතිකාර September 2, 2026 ප්‍රවීණ ගායන ශිල්පි ප්‍රියංකර පෙරේරා ජීවිතයෙන් සමුගනී. September 2, 2026 ආනවිලුන්දාව රැම්සා තෙත්බිමේ ගින්න: හෙලිකොප්ටර් මගින් ජලය ඉසීමට පියවර August 22, 2026 - Advertisement - Latest article මොණරාගල වැල්ලවායේ සිට ජාත්‍යන්තරය ජයගත් චේතනා විමුක්ති: මංගල T20 තරගයේදීම කඩුලු 3ක් September 4, 2026 මුහුදේදී අත්අඩංගුවට ගත් ඉන්දීය ධීවරයන් 9 දෙනෙකුට අධිකරණය දුන්න තීන්දුව.. September 4, 2026 බුත්තල – කතරගම මාර්ගයේදී වන්දනා බස් රථයකට වන අලි ප්‍රහාරයක් September 3, 2026 හක්කපටස් කා බරපතළ තුවාල ලැබූ වන අලියා මරුට: වෛද්‍යවරුන්ගෙන් අපූරු මානුෂීය මෙහෙයුමක් September 3, 2026 ඩිජිටල් රක්ෂණ සහතිකය සහ පොලිසිය September 2, 2026