Monday, September 14, 2026
spot_img

ජ්‍යෙෂ්ඨ ගායික ගායිකාවන්ට විශ්‍රාම වැටුපක්..

Must read

He-1-800x445

වයස අවුරුදු 65 ට වැඩි ජ්‍යෙෂ්ඨ ගායික ගායිකාවන්ට විශ්‍රාම වැටුප් ප්‍රධානය කිරීමේ උත්සවය ඊයේ (6) දිනයේදී ජනාධිපති කාර්යාලයේදී ජනපතිගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි. ශ්‍රී ලංකා ගායික ගායිකා සංගමය විසින් සංවිධානය කර තිබූ මෙම අවස්ථවේදී ප්‍රථම විශ්‍රාමලාභීන් 40 දෙනා වෙත චෙක්පත් හා සහතිකපත් පිරිනැමීම ජනපතිතුමන් අතින් සිදුවිය.

 

 

 

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article