Monday, December 30, 2024

ජනාධිපති අපේක්ෂකයන් එකම වේදිකාවකට ගෙන ඒමට පැෆරල් සැරසෙයි

Must read

මෙවර ජනාධිපතිවරණය සදහා ඉදිරිපත වන සියළුම අපේක්ෂකයන් එකම වේදිකාවකට ගෙන ඒමටත් එහිදී ජනතාවට ප්‍රතිඥාවක් ඔවුන් මගින් ලබාදීමටත් කටයුතු කිරීමට පැෆරල් සංවිධානය තීරණය කර තිබේ.

එමෙන්ම පැෆරල් සංවිධානයේ සභාපති රෝහන හෙට්ටිආරච්චි මහතා සදහන් කර සිටියේ මෙවර ජනාධිපතිවරණයට ඉදිරිපත්වන අපේක්ෂකයන්ගෙන් බහුතරයක් විවිධ වරප්‍රසාද ලබාගැනීම වෙනුවෙන් පමණක් පෙනී සිටින බවයි.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article