Tuesday, March 10, 2026

ජනපති සිරිසේන පරාදයි ! ගැසට් නිවේදන දෙකම අත්හිටුවීමට ශ්‍රේෂ්ඨාධිකරණය නියෝග කරයි. !

Must read

my3

ප.ව. 06.05 – ශ්රේෂ්ඨාධිකරණය සිය තීන්දුව ප්රකාශ කරයි. පාර්ලිමේන්තුව නියමිත කාලයට පෙර කල් දැමීම සදහා ජනාධිපතිවරයා නිකුත් කළ අති විශේෂ ගැසට් නිවේදනය බල රහිතකිරීමට තීන්දු කළ ශ්රේෂ්ඨාධිකරණය මැතිවරණ කොමිෂන් සභාව විසින් මහ මැතිවරණයක් කැදවීම වලක්වමින් නියෝගය නිකුත් කළහ.

ජනාධිපතිවරයා විසින් නිකුත් කළ ගැසට් නිවේදන දෙකම අත්හිටුවීමට ශ්රේෂ්ඨාධිකරණය නියෝග කරයි.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article