Thursday, November 5, 2026
spot_img
spot_img
spot_img
spot_img

ජනතා මර්දනයට පාර කපන පනත් මගින් ලස්සන රටක් හැදෙයි ද?

Must read

 

මෙම ජනතාව ත්‍රස්තවාදීන් බවට පත්කරන පනත් වලට එරෙහිව ඊයේ ( 04 ) කොළඹ පාර්ලිමේන්තුව ට යන පාරේ( පොල්දූව මන්සන්දියේ ) පැවති විරෝධතාවයට විශාල ජනගඟක් ගලමින් තිබුනා . එදා මෙම පනත් හරහා මර්දනයට මුහුණ දුන් ජවිපෙ ආණ්ඩුව තමන්ගේ අතට බලය ලබා එකී පනත් තවත් බල ගන්වමින් මේ නටන නාඩගම කුමක්ද? මෙම ප්‍රශ්නය උද්⁣ගෝෂණයේ අරගල කරුවන්ගේ මුවින් පිටවූ සටන්පාඨ වල ගැබ්ව තිබුනා .

ආණ්ඩුව යන මේ ගමන පිළිබඳව ඔවුන් බලයට කැන්දූ බහුතරයක් කලකිරීමට පත්වී ඇති බවත්, තව පිරිසක් ලස්සන රටක් පිළිබඳ පින්තූරය හිතේ මෙන්ම නිවසේ දොරේ අලවා ගෙන සිහින දකිමින් සිටින බවත් අපි අත්දකිමින් සිටිමු . ඔවුන් ගැන අප කිසිදු දොසක් නොදකිමු. නමුත් කෝටිපති ව්‍යාපාරිකයින් ගේ සහ IMF කොන්දේසි මුක්කු ලෙස යොදාගනිමින් නොවැටී සිටීමට ආණ්ඩුව දරන උත්සාහය ට අනතුරු අඟවමු.

සැම්සන් ඥානසිරි

- Advertisement -spot_img

More articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisement -spot_img

Latest article