Tuesday, September 15, 2026
spot_img

ගෝතමී බාලිකාවේ 08 ශ්‍රේණියේ සිසුවියකට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බව තහවුරු වෙයි

Must read

කොළඹ ගෝතමී බාලිකාවේ 08 ශ්‍රේණියේ සිසුවියකට කොරෝනා වෛරසය ආසාදනය වී ඇතැයි තහවුරු වී තිබෙන බව සෞඛ්‍ය අංශ ප්‍රකාශ කරයි.

වේයන්ගොඩ එළුවාපිටිය, ප්‍රදේශයේ පදිංචි ඇයට සහ එම පවුලේ සියල්ලන්ට කොරෝනා වැළඳී ඇති බව බස්නාහිර පළාත් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති කාර්යාලය සඳහන් කරයි

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article