Monday, December 23, 2024

ගූගල් ඔස්සේ SEX සෙවූ ලැයිස්තුවේ ශ්‍රී ලංකාවට මෙවර දෙවන තැන

Must read

SEX යන වචනය අන්තර්ජාලය හරහා සෙවීමෙන් ලොව පළමු ස්ථානයට පත්වීමට ඉතියෝපියාව සමත්ව ඇති අතර ඒ අනුව එහි දෙවන තැන හිමිව ඇත්තේ ශ්‍රී ලංකාවටය. එම ලැයිස්තුවේ තුන්වන තැන බංග්ලාදේශයට හිමිව ඇත.

දිස්ත්‍රික්ක වශයෙන් ගත් කළ වැඩියෙන්ම SEX යන වචනය සොයා ඇත්තේ ඉන්දියාවේ ඔඩිසා ප්‍රාන්තයේ පිහිටි භුබනේෂ්වර් නගරය වන අතර දෙවන ස්ථානයට පත්ව ඇත්තේ ඉන්දියාවේ තමිල්නාඩු ප්‍රාන්තයේ සාලීම් නගරයත් තෙවන ස්ථානය ශ්‍රී ලංකාවේ හෝමාගම නගරය බවට පත්ව ඇත.

මිට පෙර ලොව වැඩිම වශයෙන් SEX යන වචනය ගුගල් යෙදවුම හරහා සොයනු ලැබූ නගරය බවට පත්ව සිටියේ ශ්‍රී ලංකාවේ හෝමාගම නගරයයි.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article