Thursday, September 17, 2026
spot_img

ගුවන් විදුලියේ නිවේදක විවේකාගාරයේ තිබුණ රනිල් වික්‍රමසිංහගේ ඡායාරූපයෙනුත් බයියෝ පලි අරන් !

Must read

ranil-wickremasinghe-1ගුවන් විදුලිය රාජ්‍ය මාධ්‍ය අතර වැඩියෙන්ම පජාත වෙමින් ඇති මාධ්‍ය ලෙසින් මේ වන විට වාර්ථා පිට වාර්ථා තබමින් තිබේ.
දේශපාලනයේදි පිළිපැදිය යුතු අවම සදාචාරයවත් මේ ඇතැම් බයියන්ට නැති තරම්ය.
වාර්ථා වන අන්දමට ගුවන් විදුලියේ නිවේදක විවේකාගාරයේ එල්ලා තිබුණ රනිල් වික්‍රමසිංහගේ පින්තූරයෙන් පවා පලිගන්නට තරම් ඇතැමුන් නරුම වි ඇත.
එකි ජායාරූපය කඩා දමා විනාශ කර තිබේ.
ඇල්වතුරත් නිවා බොන ජාතියේ අය පවා දේශපාලන ඉදිරියේදි රෙදි ගලවා ගන්නා අන්දමට මෙය කදිම උදාහරණයකි.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article