Friday, September 18, 2026
spot_img
spot_img
spot_img
spot_img

ගෑස් මිළ වැඩි කරන්නැයි ගෑස් සමාගම් වලින් ඉල්ලීමක්.

Must read

ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක මිල් රු.300කින් වැඩි කිරීම සදහා ගෑස් සමාගම් විසින් පාරිභෝගික අධිකාරියෙන් ඉල්ලීමක් කර ඇතැයි වාර්ථා වෙයි. මේ වන විට ලෝක වෙළද පොලේ ගෑස් සිලින්ඩරයක මිල ඉහල යාමට සාපේක්ෂව මෙන්ම රුපියලට සාපේක්ෂව ඇ.ඩොලරයේ වටිනාකම ඉහළයාමත් නිසා මෙවැනි ඉල්ලීමක් සිදුකරන බව ගෑස් සමාගම් විසින් පාරිභෝගික අධිකාරියට දන්වා ඇත.

නමුත් මේ වන තෙක් පාරිභෝගික අධිකාරිය මේ වන තෙක් මේ ඉල්ලීම සදහා ප්‍රතිචාර දක්වා නැතැයිද වාර්ථා වෙයි.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article