Monday, September 14, 2026
spot_img

ගාල්ලේ හොර කච්චේරියක් වටලයි

Must read

ගාල්ල කරාපිටිය ප්‍රදේශයේ දෙමහල් නිවසක පවත්වාගෙන ගිය ව්‍යාජ කච්චේරියක් වටලා නිලමුද්‍රා ඇතුළු  ව්‍යාජ ලිපි ලේඛණ රාශියක් ඇතුලුව පුද්ගලයෙකු අත්අඩංගුවට ගත් බව වලාන දූෂණ මර්ධන ඒකකය පවසයි.

මෙම වැටලීමේදී එම ස්ථානයේ තිබී නිළ මුද්‍රා සකසන යන්ත්‍රයක්, ව්‍යාජ ජාතික හැදුනුම්පත් 8ක්, උප්පැන්න සහතික,ව්‍යාජ විවාහ සහතික,ව්‍යාජ විදුලි බිල්, රාජ්‍ය ආයතන වලට අයත් නිල මුද්‍රා 88ක් ආදී ලේඛන හා මුද්‍රා රාශියක් පොලිස් භාරයට ගෙන තිබේ.

 

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article