Thursday, September 17, 2026
spot_img

ගංවතුරට කොටු වී සිටි 14 දෙනෙකු මුදා ගැනේ

Must read

ඊයේ(13) සිට කෑගල්ල දිස්ත්‍රික්කයේ රුවන්වැල්ල ප්‍රදේශයට ඇදහැලෙන වර්ෂාව හේතුවෙන් ඇතිවූ ගංවතුර තත්වයට කොටු වී සිටි14 දෙනෙකුගෙන් සමන්විත කණ්ඩායමක් මුදා ගැනීමේ විශේෂ මෙහෙයුමක් අද(14) උදෑසන ක්‍රියාත්මක කිරීමට යුධහමුදාව ක්‍රියාකර තිබිණි.
එම ⁣මෙහෙයුම ආරම්භ කර තිබුණේ අද අලුයම 3.00 පමණය.

(ඡායාරූප – newswire.lk)

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article