Sunday, October 11, 2026
spot_img
spot_img
spot_img
spot_img

කොළඹ වායු ගුණාත්මකභාවය පහළට – ස්වසන රෝග ඇති පුද්ගලයන් සැලකිලිමත් වන්නැයි උපදෙස්

Must read

මේ වන විට කොළඹ ප්‍රදේශයේ වායු ගුණාත්මකභාවය අඩුවී ඇති බව වායු තත්ත්ව දර්ශකය පෙන්වා(Air Quality Index) දෙයි. වාතයේ අඩංගු දූවිලි අංශු ප්‍රමාණය ඉහළ ගොස් ඇති බැවින් ස්වසන රෝග සහිත පුද්ගලයන් ඒ සම්බන්දයෙන් වැඩි සැලකිල්ලක් දැක්විය යුතු තත්වයක් මේ වන විට උදා වී ඇත.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article