Friday, September 18, 2026
spot_img

කොළඹ අගරදගුරුතුමෝ ජගත් මානව හිමිකම් මහකොමසාරිස්වරිය හමුවෙති

Must read

මැල්කම් කාදිනල් රංජිත් කොළඹ අගරදගුරුතුමෝ අද (2) ජගත් මානව හිමිකම් මහකොමසාරිස්වරිය වන මිචෙල් බැච්ලේ මහත්මිය ස්විට්සර්ලන්තයේ ජිනීවා නුවරදී හමුවිය.

පාස්කු ප්‍රහාරය පිළිබඳ සිදුකෙරෙන පරීක්ෂණවල තත්වය ඇතුළු තවත් කරුණු කිහිපයක් කාදිනල්තුමන් හා ජගත් මානවහිමිකම් කොමසාරිස්වරිය අතර සාකච්ඡා වී ඇති බව වාර්තා වෙයි.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article