Friday, September 20, 2024

කොවිඩ්19 ආසාදනයෙන් සුවවූ පිරිස තවත් ඉහළට

Must read

කොවිඩ් 19 ආසාදනයෙන් රෝහල්ගත කර සිටි තවත් පුද්ගලයන් තිදෙනෙකු සම්පූර්ණ සුවය ලබා රෝහලෙන් පිටව ගොස් ඇති බව සෞඛ්‍ය අමාත්‍යංශය සදහන් කරයි.

ඒ අනුව කොවිඩ් 19 ආසාදනයෙන් සම්පූර්ණයෙන් සුවය ලැබූ ගණන මේ වන විට 59ක් දක්වා ඉහළ ගොස් ඇත.

මේ වන විට මෙරටින් වාර්ථා වී ඇති ආසාදිතයන් ගණන 218කි.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article