Tuesday, October 6, 2026
spot_img
spot_img
spot_img
spot_img

කොකේන් භාවිතා කරන මන්ත්‍රීවරුන්ගේ නම් ලැයිතුව CIDයට

Must read

තමන් විසින් මේ වන විට කොකේන් මත්ද්‍රව්‍ය භාවිතා කරන මන්ත්‍රීවරුන් 24 දෙනෙකුගේ නම් ඇතුලත් නම් ලැයිස්තුවක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත භාරදී ඇතැයි මහාමාර්ග හා මාර්ග සංවර්ධන රාජ්‍ය අමාත්‍ය රන්ජන් රාමනායක මහතා පවසයි. එලෙසම එම මන්ත්‍රීවරුන් සම්බන්දයෙන් කථානායකවරයා වාචිකව දැනුවත් කර ඇති බවත් ඉදිරියේදී මාධ්‍ය හමුවේ එම නම් හෙලි කිරීමට සූදානම් බවත් ඒ මහතා සදහන් කර ඇත.

එම නම් ලැයිස්තුවේ පස් දෙනෙකු හෝ හය දෙනෙකු ආණ්ඩු පක්ෂයේ බවත් ඉතිරි සියල්ල එක්සත් ජනතා නිදහස් සන්ධානයේ හා පොහොට්ටුවේ මන්ත්‍රීවරුන් බවත් ජනතා විමුක්ති පෙරමුණේ සහ දෙමළ ජාතික සන්ධානයේ කිසිවෙකුගේ නම් එහි සදහන් නොමැති බවත් ඒ මහතා වැඩිදුරයත් සදහන් කර සිටියි.

 

 

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article