Friday, September 20, 2024

කුසල්ට හා වනිඳුට අලුත් වගකීමක්

Must read

එලඹෙන ජනවාරිිමස 03 වනදා සිට ආරම්භ වීසට නියමිත ශ්‍රී ලංකා කණඩායමේ ඉන්දියානු සංචාරය සදහා 20 දෙනෙකුගෙනි සමන්විත ශ්‍රී ලංකා සංචිතය නම් කර තිබෙි.

එම තරඟාවලියේදි එක්දින තරඟ 3ක් හා T20 තරඟ 3ක් පැවැත්වීමට නියමිතය.

එහිදී එක්දින හා විස්සයිවිසස කණ්ඩායම දෙකේම නායකයා වශයෙන් දසුන් ශානක කටයුතු කිරීමට නියමිතය.එක්දින කණ්ඩායමේ උප නායකත්වය කුසල් මෙන්ඩිස්ටද විස්සයි විස්ස කණ්ඩායමේ උප නායතකවය වනිඳු මසරංගට හිමිව තිබේ.

ඒ අනුව තරඟාවලිය සදහා නම් කල ශ්‍රී ලංකා සංචිතය මෙසේය.

භානුක රාජපක්ෂ හා නුවන් තුෂාර විස්සයි විස්ස තරඟ වෙනුවෙන් පමණක් හා ජෙෆ්රි වැන්ඩසේ හා නුවනිදු ප්‍රනාන්දු එක්දින තරඟසදහා පමණක් නම් කර තිබේ.

 

 

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article