Monday, September 14, 2026
spot_img

Pfizer එන්නත් ලක්ෂ 60ක් කල් ඉකුත්වෙයි

Must read

 

ශ්‍රී ලාංකිකයන් කොවිඩ් මර්දන සිවුවැනි එන්නත් මාත්‍රාව නොගැනීම නිසා ෆයිසර් එන්නත් ලක්‍ෂ 60 ක් පමණ කල්ඉකුත් වූ බව සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා පැවසීය.

මෙරට වයස අවුරුදු 20 ට වැඩි ශ්‍රී ලාංකිකයන් මිලියන 14.5 කට ලබාදීමට එම ෆයිසර් එන්නත් ඇනවුම් කර ලබාගත්තද ජනතාව සිව්වැනි මාත්‍රාව ලබාගැනීමට මැලිවීම නිසා මෙසේ එන්නත් කල්ඉකුත් වී ඇති බව අමාත්‍යවරයා පවසයි.

 

 

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article