Tuesday, September 15, 2026
spot_img

කුමාර වෙල්ගමගෙන් නව දේශපාලන පක්ෂයක්

Must read

හිටපු අමාත්‍යවරයෙක්වන කුමාර වෙල්ගම මහතාගේ නායකත්වයෙන් යුතු “නව ලංකා නිදහස් පක්ෂය” ආරම්භ කිරීමේ සමාරම්භක උත්සවය අද (06) පිටකෝට්ටේදී සිදුකෙරුණි.

පිරිසිදු බණ්ඩාරණායක ප්‍රතිපත්තිය වෙනුවෙන් නව ලංකා නිදහස් පක්ෂ මැයෙන් උත්සවය සංවිධාන කර තිබුණි.

මෙහිදී අදහස් දැක්වමින් නව සිංහල උරුමයේ නායක සරත් මනමේන්ද්‍ර මහතා ප්‍රකාශ කර සිටියේ  එළ‍ඹෙන මැතිවරණයේ දි කුමාර වෙල්ගම මහතා සමඟ සන්ධාන ගත වී ඉදිරිපත් වන බවයි.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article