Thursday, September 17, 2026
spot_img

කුමන්ත්‍රණ ආණ්ඩුවේ නාය යෑම ඇරඹේ ! ඇමතිධුර ගත් තවත් 3 ක් ප්‍රජාතත්ත්‍රවාදය සුරකිමට පෙරට !

Must read

Final Day Of Campaigning In Sri Lanka Ahead Of General Election 2015පසුගියදා අමාත්‍යධූර ලබා ගත් පාර්ලිමෙන්තු මන්ත්‍රීවරුන් 03දෙනෙකු නැවත එක්සත් ජාතික පෙරමුණ හා එක්වන බවට වාර්තා වේ.

ඉදිරි පැය කිහිපය තුළ මෙම මන්ත්‍රීවරුන්ගේ පැමිණීම සිදුවන බව ද වැඩිඩුරටත් වාර්තා වේ.

කෙසේ නමුත් මෙම තත්ත්වයට හේතුවී ඇත්තේ පසුගියදා කතානායකවරයා කල ප්‍රකාශය සමඟ වර්තමාන ආණ්ඩුව නීතියානුකූල එකක් නොවන බවට පත්විම හේතුවෙනි.

එසේම වර්තමාන ආණ්ඩුවට ජාත්‍යන්තර සහය නොලැබී යාමත් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනගේ නොමනා හැසිරීමත් මත මෙම තත්ත්වය උද්ගත වී තිබේ.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article