Tuesday, September 15, 2026
spot_img

කිලිනොච්චිය හින්දු ප්‍රාථමික විද්‍යාලයේ නව ගොඩනැගිල්ල විවෘත කෙරේ!

Must read

කිලිනොච්චිය දකුණු අධ්‍යාපන කලාපයේ පැරණි හින්දු ප්‍රාථමික විද්‍යාලයේ නව ගොඩනැගිල්ල අද (2022.11.17) පෙරවරු 8.30 ට සිසුන්ගේ කටයුතු සඳහා උතුරු කලාපීය අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් වරදීස්වරන් මහතා අතින් සිසු අයිතියට පත් කරන ලදී.

කොරියානු ජනරජයේ ප්‍රතිපාදන මත කොයිකා ව්‍යාපෘතිය හරහා ඉදිකළ නව ගොඩනැගිල්ල අද විවෘත කෙරුණා.

මෙම අවස්ථාවට පළාත් අධ්‍යාපන නිලධාරී උදයකුමාර් මහතා. කිලිනොච්චිය දකුණ අධ්‍යාපන කලාප අධ්‍යාපන නිලධාරී කමල් රාජා. විද්‍යාලයේ විදුහල්පතිවරුන්, ගුරුවරුන් සහ සිසු සිසුවියන් සහභාගි වූහ.

ටී.පරමශිවම්

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article