Friday, September 20, 2024

කැනඩා අගමැතිගේ බිරිදටත් කොරෝනා ආසාදනය වී ඇති බව තහවුරු වෙයි.

Must read

කැනඩා අග්‍රාමාත්‍ය Justin Trudeauගේ බිරිදටද කොරෝනා වෛරසය ආසාදනයවී ඇති බව මේ වන විට තහවුරු වී තිබේ. මේ වන විට ඇයගේ තත්වය අයහපත් නොවන බවත් ඇය හුදෙකලා කර ප්‍රතිකාර කරමින් සිටින බවත් විදෙස් මාධ්‍ය වාර්ථා කර සිටියි.

එමෙන්ම කැනඩා අගමැතිවරයාගෙන්  මේ වන තෙක් කිසිදු රෝග ලක්ෂණකයක් වාර්තා වී නොමැති නමුත් ඔහුද දින 1ක නිරෝධායන ක්‍රියාවලියකට ලක් කර තිබේ.

 

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article