Tuesday, September 15, 2026
spot_img

කැනඩාවේ ජීවත්වන ශ්‍රී ලාංකිකයෙකුගෙන් අසරණ පවුලකට නිවාස පරිත්‍යාගයක්

Must read


මඩකලපුව වවුනියාව ප්‍රදේශයේ මායිම් ගම්මානයේ කට්ටුමිරුවු ආඳන් පොකුණේ දරුවන් දෙදෙනෙකු සමඟ තනිව ජීවත්වන වැන්දඹු කාන්තාවකට නව නිවසක් ප්‍රදානය කිරීම පසුගිය 24 වනදා සිදුවිය. වාකරෙයි ආන්දන් පොකුණේ ප්‍රතිලාභියෙකු වන රවීන්ද්‍රන් තරණි මහත්මිය වෙත එම නිවස භාර දී ඇත. කුඩා දරුවන් සමඟ තාවකාලික පැල්පතක සෙවණක් නොමැතිව දිගු කලක් ජීවත් වූ අයගේ දුක්ඛිත තත්ත්වය සම්බන්ධයෙන් කැනඩාවේ ජීවත්වන ශ්‍රී ලාංකිකයෙකු විසින් ඔහුගේ වියදමින් මෙම නිවස ඉදිකරවා පරිත්‍යාග කරන ලදී.


රැද්‍රන්

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article