Monday, September 14, 2026
spot_img

කල්මුණෙයි ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා වැඩමුළුව

Must read

කොරෝනා වෛරසය ප්‍රජා මට්ටමින් පැතිරීම වැළැක්වීම සඳහා රට පුරා පරීක්ෂණ සිදුකරන අතර පසුගිය 13 වනදා අම්පාර දිස්ත්‍රික්කයේ   කල්මුණෙයි ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා වැඩමුළුවට අධ්‍යක්ෂ වෛද්‍ය ජී. නවිතන්වේලි සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී වෛද්‍ය ජේ. මදන් ඇතුළු මහජන සෞඛ්‍ය නිලධාරීන් සහ සෞඛ්‍ය සේවකයින් රැසක් සහභාගී වූහ.

 

දේවා

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article