
තමා එක්සත් ජාතික පක්ෂයේ මහලේකම් ධූරයෙන් ඉල්ලා අස්වන බව කබීර් හෂීම් මහතා පවසයි. පක්ෂයේ ප්‍රතිසංවිධාන කටයුතු සදහා ඉඩ සලසමින් තමා මේ තීරණය ගත් බව ද ඔහු වැඩි දුරට ත් සඳහන් කළේය.
ඔහුගේ ඉල්ලා අස්වීමේ ලිපිය මේ වන විට පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා වෙත යොමුකර ඇත.