Thursday, September 24, 2026
spot_img
spot_img
spot_img
spot_img

කඳාන LECO ආයතනයේ සේවකයන් කිහිපදෙනෙකුත් කොවිඩ් ආසාදිතයන් ලෙස හඳුනාගැනේ

Must read

කඳාන, නාගොඩ ප්‍රදේශයේ පිහිටි, සීමාසහිත ලංකා විදුලි (පෞද්ගලික) සමාගමේ සේවකයින් පිරිසකට නව කොවිඩ් නයින්ටීන් වෛරසය ආසාදනය වී ඇති බව තහවුරු වී තිබේ.

ජාඇළ පරිපාලන මහජන සෞඛ්‍ය පරීක්ෂක එස්.ඩබ්.වයි.එම් විජේසිංහ මහතා පවසා සිටියේ, ඊයේ (11) දින රාත්‍රීයේ එම ආයතනය විසින් එහි සේවකයින් 12 දෙනෙකුට ආසන්න ප්‍රමාණයක් ආසාදිතයින් ලෙස හඳුනා ගෙන ඇති බවයි.

එම ආයතනයේ සේවය කල සේවකයෙකුගේ දියණියක් බ්‍රැන්ඩික්ස් ආයතනයේ සේවය කර ඇති බව මේ වන විට අනාවරණය වී තිබේ.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article