Friday, September 18, 2026
spot_img
spot_img
spot_img
spot_img

ඕස්ට්‍රේලියාවෙන් පිටුවහල් කල 18දෙනෙක් දිවයිනට

Must read

ඕස්ට්‍රේලියාවෙන් පිටුවහල් කල අනවසර සංක්‍රමණිකයන් 18 දෙනෙකු අද උදෑසන (17) කටුනායක බණ්ඩාරනායක ගුවන්තොටුපල වෙත පැමිණ ඇත. ගුවන්තොටුපල නිලධාරීන් සදහන් කලේ පර්ත් නුවර සිට පැමිණි විශේෂ ගුවන්යානයකින් මෙම පිරිස සමග ඕස්ට්‍රේලියානු ආරක්ෂක නිලධාරීන් 36 දෙනෙකුද  මෙරටට පැමිණි බවයි.

මෙම පිරිස මෙරටට රැගෙන එනතුරු පැපුවානිව්ගිනිහි රැදවුම් කදවුරක රදවා තබා ඇත.

 

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article