Tuesday, September 15, 2026
spot_img

උසස් පෙළ හා ශිෂ්‍යත්ව විභාගයන් පෙර සැලසුම් කල පරිදිම

Must read

කොවිඩ් සෞඛ්‍ය මර්ගෝපදේශයන්ට අනුව කටයුතු කරමින්  05 වසර ශිෂ්‍යත්ව විභාගය හා උසස් පෙළ විභාගය නියමිත පරිදි පැවැත්වීමට තීරණය කල බව අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී. එල්. පීරිස් මහතා පවසයි.

රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති මාධ්‍ය හමුවක දී අධ්‍යාපන අමාත්‍යවරයා මේ බව පැවසූ අතර ඒ අනු ඔක්තෝබර් 11 වන දින ශිෂ්‍යත්ව විභාගයත්, ඔක්තෝබර් 12 වනදා සිට උසස් පෙළ විභාගයත් ආරම්භ කිරීමට නියමිතය.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article