News උතුරු නැගෙනහිරට “නිදහස” කළු දිනයක් ! මඩකලපුවේ විරෝධතා By freddy February 4, 2024 0 498 Share Facebook Twitter Pinterest WhatsApp Must read මුතූර්හිදී ඝාතනය වූ ACF සහන සේවකයින් 17 දෙනාගේ සැමරුම … August 5, 2026 චෙම්මනි-සමූහ මිනීවලේ වින්දිතයන්ට සාධාරණය ඉල්ලා නිහඬ විරෝධතාවක් August 1, 2026 ඝාතනය වූ මාධ්‍යවේදීන්ට සාධාරණය ඉල්ලා යාපනයේදී විරෝධතාවක්: August 1, 2026 සිසු සැරිය’ බස් සේවාව මන්නාරම දිස්ත්‍රික්කයේ ආරම්භ වේ. July 28, 2026 freddy නිදහස දිනය උතුරට මෙන්ම නැගෙනහිරටද කළු දිනයක් බව පවසමින් අද විවිධ ප්‍රදේශ වල විරෝධතා සංවිධානය කර තිබුණි. විශාල පොලිස් සහ හමුදා බළඇණි මධ්‍යයේ මඩකලපුවේ විරෝධතාවයක් සංවිධානය කර තිබුණි.දේශපාලන නායකයන් ආගමික නායකයන් ,සිවිල් සමාජ ක්‍රියාකාරින් ඇතුළු පිරිසක් මෙයට එක්ව සිටියහ. Share Facebook Twitter Pinterest WhatsApp Previous articleපුද්ගලික රෝහල් වල ගාස්තු ප්‍රදර්ශනය කිරිම අනිවාර්යය කෙරේ.Next articleඅනුර ඉන්දීය විදේශ ඇමති හමුවෙයි - Advertisement - More articles චෙම්මනි-සමූහ මිනීවලේ වින්දිතයන්ට සාධාරණය ඉල්ලා නිහඬ විරෝධතාවක් August 1, 2026 සංගීතන් නිදහස් කරන්න, ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත ඉවත් කරන්න – කිලිනොච්චියේ විරෝධතාවක් June 6, 2026 දකුණේ වෙසක් කොඩි සහ උතුරේ කළු කොඩි…. May 29, 2026 - Advertisement - Latest article මුතූර්හිදී ඝාතනය වූ ACF සහන සේවකයින් 17 දෙනාගේ සැමරුම … August 5, 2026 චෙම්මනි-සමූහ මිනීවලේ වින්දිතයන්ට සාධාරණය ඉල්ලා නිහඬ විරෝධතාවක් August 1, 2026 ඝාතනය වූ මාධ්‍යවේදීන්ට සාධාරණය ඉල්ලා යාපනයේදී විරෝධතාවක්: August 1, 2026 සිසු සැරිය’ බස් සේවාව මන්නාරම දිස්ත්‍රික්කයේ ආරම්භ වේ. July 28, 2026 අන්තර්ජාතික කඩොලාන දිනයට සමගාමීව ආනවිලුන්දාවේ දී විශේෂ දැනුවත් කිරීමේ වැඩසටහනක් July 27, 2026