Friday, May 3, 2024

පුද්ගලික රෝහල් වල ගාස්තු ප්‍රදර්ශනය කිරිම අනිවාර්යය කෙරේ.

Must read

පුද්ගලික රෝහල් වල තියෙන  පාලනය ගැන මුදල් ගෙවා ඒවායේ සේවාව ලබාගන්නා අය තුල ඇත්තෙ බරපතල කළකිරිමකි.
මේ පිළිබද අත්දැකිම් දිනපතා දැන් සමාජ මාධ්‍ය ඔස්සේද හුවමාරු විමට පටන් ගෙන තිබේ.

මේ අතර පෞද්ගලික රෝහල් සහ වෛද්‍ය ආයතන සිය ගාස්තු අය කරන ආකාරය වහාම ප්‍රදර්ශනය කරන ලෙස පෞද්ගලික වෛද්‍ය නියාමන සභාව සියලුම පෞද්ගලික රෝහල්වලට සහ වෛද්‍ය ආයතනවලට ලිපියකින් දැනුම් දී ඇතැයි මාධ්‍ය විසින් වාර්තා කර තිබුණි,

. බොහෝ පෞද්ගලික රෝහල් සහ වෛද්‍ය ආයතන සේවා ගාස්තු සම්බන්ධයෙන් මිල ප්‍රදර්ශනයක් නොකරන බවට පැමිණිලි ලැබීම හේතුවෙන් මෙම පියවර ගෙන ඇති බව එම වාර්තාවල වැඩිදුරටත් සදහන්විය

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article