Friday, September 18, 2026
spot_img

ඉන්දියාව හා ශ්‍රී ලංකාව යාකරමින් පාලමක් ඉදිවන ලකුණු..

Must read

 අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සිදුකරන ඉන්දීය සංචාරය අතර තුරදී ඉන්දීය මහාමාර්ග හා නාවික කටය්ත් පිලිබද අමාතයවරයා හමුවූ අවස්ථාවේදී ශ්‍රී ලංකාව හා ඉන්දියාව අතර පාලමක් ඉදිකිරීම පිලිබදව සාකච්ඡා වූ බව වාර්ථා වනවා.
කෙසේ වෙතත් මින් පෙර අතීතයේදී ශ්‍රී ලංකාව හා ඉන්දියාව යාකරමින් පාලමක් පැවැති බවට සාක්ෂි පවතින අතර එය බොහෝ දෙනෙක් හදුන්වන්නේ හනුමන්තාගේ පාලම ලෙසයි.
 sethu-build-by-ram
- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article