Friday, September 20, 2024

ඇමති විමල්ගේ කුරුදු දුම්වැටි ප්‍රචාරය නිසා,දුම්කොල පාලනයට ලබාදෙන WHO අධාර ශ්‍රී ලංකාවට අහිමි වන ලකුණු

Must read

 

පසුගියදා කර්මාන්ත ඇමැති විමල් වීරවංශ මහතාගේද සහභාගීත්වයෙන් සිදුකළ කුරුඳු දුම්වැටි ප්‍රවර්ධනය හේතුවෙන් ශ්‍රී ලංකාවේ දුම්කොළ පාලනය සඳහා  ලබාදෙන ලෝක සෞඛ්‍ය සංවිධානයේ අරමුදල් අත්හිටුවනු ඇතැයි ලෝක සෞඛ්‍ය සංවිධානයේ දේශීය වෘත්තීය නිලධාරී තිරුපති සුවීන්ද්‍රන් ප්‍රකාශ කළේය.ඒ මහතා මේ බව ප්‍රකාශ කර සිටියේ පසුගියදා පැවති මාධ්‍ය හමුවකදීය

ලෝක සෞඛ්‍ය සංවිධානයේ දුම්කොළ පාලනය පිළිබඳ සම්මුතිය (FCTC) යටතේ ක්‍රියාත්මක 2030 දක්වා වූ ව්‍යාපෘතිය හරහා ශ්‍රී ලංකා රජයේ වසර 04ක් තිස්සේ ආධාර ලැබී ඇතැ බවත් තවත් වසරක කාලයක් සදහා එම ආධාර  දීර්ඝ කර ඇති බවත් ඒ මහතා එහිදී සදහන් කර සිටියේය.

 

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article