Thursday, October 8, 2026
spot_img
spot_img
spot_img
spot_img

ඇප තැබූ 41න් 35ක් නාමයෝජනා භාර දෙයි

Must read

අද දිනයේදී නාමයෝජනා භාර දීම සදහා ලබාදුන් කාල සීමාව තුල මෙවර ජනාධිපතිවරණය සදහා ඉදිරිපත් වීමට අපේක්ෂකයන් 35දෙනෙකු සිය නාම යෝජනා භාර දීම සිදුකරන ලදී.

කෙසේ වෙතත් මින් පෙර ජනාධිපතිවරණය සදහා ඉදිරිපත් වීමට අපේක්ෂකයන් 41 දෙනෙකු ඇප මුදල් තැන්පත් කල අතර ඉන් 6 දෙනෙකු අද දිනයෙදී නාමයෝජනා භාරදීම සිදුකර නොමැත. ඒ අතර චමල් රාජපක්ෂ හා කුමාර වෙල්ගම යන මහත්වරුද සිටියි.

 

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article